මේ කොටම NBA ක්‍රීඩකයාද?
තරග වාර 14කට ක්‍රීඩා කර ඇති අඩි පහයි අඟල් තුනක් උසැති මෙම ක්‍රීඩකයා එන්බීඒ ඉතිහාසයේ ශරීර ප්‍රමාණයෙන් උස අඩුම ක්‍රීඩකයා ලෙසින් දැක්වෙනවා. එසේවුවත් ඔහුගේ හැකියාවන් නම් අනෙක් අඩි හතකට ආසන්න උසැති මිනිසුන් හා සමව පවතියි.
රචින්ත ජයවර්ධන