මේ ඔක්කොම කටින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අලා වාර්දී යනු සිය හඬින් ඉතා සූක්ෂම නිර්මාණ සිදුකරන්නෙක්. ඒ නිසා යූටියුබ් අඩවිය තුළ අලා වාර්දී යනු (Alaa Wardi) ප්‍රකට චරිතයක්. මේ ඔහු ගායනා කරන සුප්‍රකට හින්දි ගීතයක් වන %පෙහ්ලා නෂා^ ගීතයයි. %පෙහ්ලා නෂා^ ගීතයට දැඩි සාධාරණයක් ඉටු කරන අලා වාර්දී සය හඬ විවිධ විවිධ වේදිකාවන් තුළ ගෙන යනු මෙම වීඩියෝව දෙතුන්වරක් නැරඹීමෙන් පසු ඔබට එය වටහා ගත හැකි වනු ඇති. 

 

රචින්ත ජයවර්ධන