මෙන්න වටරවුම්
බැලුවම සර්කස් එකක් වගේ පෙනේවි. ඒත් මේ එංගලන්තෙ ස්වින්ඩන්වල තියෙන වටරවුමක්. ඔබට සිතෙන්නට පුළුවන් මෙය අසාර්ථක ක්‍රමවේදයක් කියලත්. ඒත් මේ වටරවුම අවුරුදු හැටක් තිස්සෙ පැවත එන්නක්. මේ එකට හතේ වටරවුම සාමාන්‍ය වටරවුම් වගේ තනි අතකට නොව දෙඅතටම ක්‍රියා කරන්නක්. මේ නිසා යම් තැනකට යන්නට කෙටිම මාර්ගය තෝරා ගත හැකියි සේම, එකම දුර යන්නට විවිධ වූ මාර්ග සාදාගැනීමට හැකි නිසා මාර්ග තදබදයද මේ හරහා අවම කෙරෙනවා. මේ නිසා වටරවුමක නිරපරාදේ ඉතිරි වන ඉඩ ඉතිරිවීමක් වන්නේත් නැහැ.
රචින්ත ජයවර්ධන