මෙන්න බස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දුෂ්කර පළාත්වල ධාවනයේ යොදවන්නට උත්සාහ කරන මේ කුඩා බස් රථ ජපානයේ නිෂ්පාදනයක්. එහි වෙනස එය ස්වයංක්‍රීයව ධාවනය වීමයි. පරිස්සමට ධාවනය වන මේ බස් රථය, අනතුරු වලින්ද වැළකෙන විදියට හදලා තියෙනවා.

 

රචින්ත ජයවර්ධන