මිෂන් ඉම්පොසිබල් වයලීනයෙන්
ඩේවිඩ් ගැරට් කියන්නෙ ලෝකයට ඉන්න වේගවත්ම වයලීන් වාදකයා බව ඔහු ඒ වෙනුවෙන් උසුලන ගිනස් වාර්ථාවම සාක්ෂි දරනවා. මේ ඩේවිඩ් ගැරට් ඔකෙස්ට්රාවක් සමග ඉදිරිපත් කරන රොක් සිම්ෆනියක්. මෙය 2010 වසරේ කළ නිර්මාණයක්. වයන්නේ මිෂන් ඉම්පොසිබල් චිත්රපටයේ ගීතයයි.
රචින්ත ජයවර්ධන