මිනිසුන් සන්සුන් විය යුතු අවස්ථා
ඔබත් සන්සුන් විය යුතු මොහොතක කලහකාරිව හැසිරී තිබෙනවාද? මෙම වීඩියෝවේ ඇත්තේ එවැනි වූ අවස්ථාවල කලහකාරී වූ මිනිසුන්ගේ වීඩියෝ කිහිපයක්. ඔවුන් මොහොතක් සන්සුන් වූවානම් කොතරම් දුරකට අදාළ අවස්ථාවෙල තත්ත්ය සමනය වන්නට ඉඩ තිබුනාද?
රචින්ත ජයවර්ධන