මැවූ ලෝකයේ ඇවිද යන්න
මේ කියන්න යන්නෙ චිත්රයක් ගැන. මේක විසල් චිත්රයක්. ත්රිමාණ චිත්රයක්. මේ චිත්රය දකින අයෙකුට එය ඇඳ තැබූවකට වඩා ගොඩ නැගූවක යයි සිතෙන්නට ඇති ඉඩ කඩ වැඩියි. ඒ මෙහි ඇති තාත්වික බව නිසායි. ඔබ මේ වීඩියෝව නැරඹීමෙන් මවිතයට පත්වන්නේ එනිසායි.
රචින්ත ජයවර්ධන