මාබල් කරපු තේ කෝප්ප



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔබේ උදෑසන තේ බොන කෝප්පය ඔබ විසින්ම කළ නිර්මාණයකින් හැඩගන්වාගන්නට මෙම ක්‍රමය ඉතා උපයෝගී වනු ඇති සේම ඒ වෙනුවෙන් අවශය වන්නේ කියුටෙක්ස් බෝතලයක් සහ වතුර භාජනයක් පමණක් වීමද සුවිශේෂයි. කෙසේ හෝ මේ සියළු කාරණා අභිමුව ප්‍රධාන අවශ්‍යථාවය වන්නේ ඔබේ තේ කෝප්පය වෙනදාට වඩා ඔබට සමීපව දැනෙන්නට ගැනීමයි. ඒ එහි ඇත්තේ ඔබ සිදු කළ නිර්මාණයක් නිසායි.

 

රචින්ත ජයවර්ධන