මවගේ ගීය පුතුගේ හඬින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔබ උවමනා තරම් ලාංකික පියවරුන්ගේ ගීත පුතුන්ගේ හඬින් අසා ඇති. ඒ වුවත් මවකගේ ගීතයක් පුතෙකුගේ හඬින් අසන්නට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකියි. එයද සාමාන්‍යයෙන් ප්‍රසිද්ධියේ මවගේ ගීත නොගයන පුතෙකු වන කසුන් කල්හාර විසින් මාලිනී බුලත්සිංහලයන්ගේ ‘ඔබට මා ආදරය කළ බව මෙතරම්’ ගීතය ගයන අවස්ථාවක්. මේ ජාතික රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’ සංගීත වැඩසටහනේ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ ඉල්ලීමකට ගැයෙන්නක්.

 

රචින්ත ජයවර්ධන