බෝල්ට්ට චැලේන්ජ් කරන පොඩි කොල්ලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙම කුඩා දරුවාට වයස අවුරුදු 8යි. ඔහු ඉතා දැඩි හිතක් ඇත්තෙක්. ඔහුට කායවර්ධන කටයුතු සේම ව්‍යයාම් කරන්නෙ ලෝකයෙන් කොන්වීම වළක්වාගන්නටයි. එම පරම්පරාවේ බොහෝදෙනෙකු නිවස තුළට වී නව තාක්ෂණයේ බලමහිමයෙන් පුටු රත්කරද්දී මොහු වැනි සුළු පිරිසක් මෙවැනි කටයුතු කිරීම ඉතා වැදගත්. මේ වීඩියෝව බලන ඔබට මේ නිසා ව්‍යායාම වෙනුවෙන් හිතක් ඇතිවෙන්නටත් පුළුවන්. මේ වැඩසටහන ඉදිරිපත් කරන්නෙ සුප්‍රකට එලන් විසින්. මෙහි වැදගත්ම කාරණය ඔහු අභියෝග කරන්නෙ උසේන් බෝල්ට්ට වීමයි. මෙම වැඩසටහනට උසේන් බෝල්ට් පවා සහභාගි වෙනවා. 

 

රචින්ත ජයවර්ධන