බෝම්බ වළක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 විනෝදයෙන් දිය නාමින් සතුටින් කතා කරන්නේ සුඛෝපභෝගී දිවියක් ගෙවන ස්විමින් පූලයක බැස සිටින ළමුන් නොවේ. ඔවුන් නාන්නේ තම අසල්වැසි ගමට එල්ලවූ බෝම්බයක් නිසා හෑරුණු වතුර වළකය. එයට දිය පිරෙන්නේ හානි වූ ජලනළ පද්ධතියකිනි. ඔවුන් තමන්ට අහිමි වූ නිවාස සහ පවුලේ සාමාජිකයන් ගැන එතරම් තැකීමක් නැතිව කතා කරනවා යැයි සිතෙන්නට පුළුවන්. එහෙත් එය එලෙස සිදුවන්නේ ඔවුන්ට එම සිදුවීම් දැන් සාමාන්‍ය තත්ත්වයක් වී ඇති නිසාවෙනි.

 

රචින්ත ජයවර්ධන