බොහෝම ස්තුතියි!
මෙම වීඩියෝව අතිශය සංවේදියි. මෙම පුද්ගලයාට ආරාධනා ලැබෙන අවස්ථාවකට ඔහු සහභාගි වෙද්දී ඔහු වටා සිටින සියල්ලේ ඔහුට ආචාර කිරීමට නැගී සිටිනවා. ඔහු ඒ කිසිවක් තේරුම් ගන්නේ නැහැ. නමුත් එලෙස ඔහුට ගෞරව කරන්නට නැගී සිටින වැඩිහිටියන් සියල්ල ඔහු විසින් කුඩා කාලයේ මුදවාගත් යෙදවු ජාතික දරුවන්. ඔබ මෙය නැරඹිය යුතුමයි.
රචින්ත ජයවර්ධන