බැරල්වලින් ගන්න ප්‍රයෝජන
බැරල්වලින් පාවිච්චියෙන් පස්සෙ මොනවද කරන්න පුළුවන්. බැරල් එකකින් අප්‍රිකානු මිනිසුන් එක්ව තනන උපකරණයේ ප්‍රෙයා්ජනය ඔබ නැරඹිය යුතුමයි. නිස්කාරණෙ විසි කර දමනවාට වඩා ප්‍රතිචක්‍රීකරණය හෝ නැවත භාවිතා කිරීම මගින් කොතරම් ප්‍රෙයා්ජන ලැබිය හැකිද?
රචින්ත ජයවර්ධන