බැදපු අයිස්ක්‍රීම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අයිස්ක්‍රීම් කන්න කවුද අකමැති. ඒත් මේ කියන්නෙ බැදපු අයිස්ක්‍රීම් ගැන. මීට කලින් කවුරුවත් අයිස්ක්‍රීම් බැදලා කාළා නැතුව ඇති. මේ වීඩියෝවේ හැටියට නම් මේ විදිය හදාගන්නත් හරිම පහසුයි. ඒ වගේම හරිම රස පාටයි.

 

රචින්ත ජයවර්ධන