බැඩ්මින්ටන්වල වීරත්වය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බැඩ්මින්ටන් ක්‍රීඩාව අතිශය පුහුණුවක් සහ කැපවිමක් මෙන්ම ක්ෂණික තීරණ ගැනීමත් සමග සාර්ථක විය යුතු ක්‍රීඩාවක්. මේ පෙන්වන්නේ එවැනි වූ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමක් දකින්නට ලැබුනු තරග අවස්ථාවක්. එහෙත් ඔහු අවසානයේ පරාජයට පත්වන්නේ සියළු කැපකිරීම් අවලංගු වෙමිනුයි.

 

රචින්ත ජයවර්ධන