බාධක දිවීම් කියන්නෙ මේවට නේද?
බාධක දිවීම් කිවුවම අපි දන්නෙ ඔලිම්පික් උළෙලෙදි කණුවක් උඩිනුත්, පොඩි වතුර කඩිත්තකිනුත් පැන දුවන තරගයක් ගැන විතරයි. ඒ වුනත් බාධක දිවීම් කියන දේ තියෙන විශේෂත්වය මෙම ඉසවුවෙන් කැපී පෙනෙනවා. යුධ හමුදා පුහුණුකිරීමක් අතරේ සිදුවන මෙම බාධක දිවීම සැබවින්ම බාධක පරයා දිවීමක් බව ඔබට දැකිය හැකියි.
රචින්ත ජයවර්ධන