බළාපොරොත්තුව සහ යථාර්ථය
මිනිසුන් බළාපෙරොත්තු වන්නේ ඉතා මනරම්ව වීඩියෝවකට හසුවන පරිදි නොයෙකුත් දස්කම් දක්වන්නට වුවත් මෙම වීඩියෝව දුටුවිට එය ව්යවර්ථව ගිය අවස්ථා ඔබට දැකිය හැකි වේවි. මුවගට යම් සිනහවක් මෙන්ම මනසට හොඳ පාඩමකුත් ඉන් ලැබේවි.
රචින්ත ජයවර්ධන