බලු සෙනෙහෙ
බල්ලන් මිනිසුන්ට කොතරම් ආදරය කරනවාද? මෙම වීඩියෝව පිළිඹිබු කරන්නේ එයයි. ඔවුන් මිනිස් ආශ්‍රයෙන් කෙතරම් ආනන්දයක් ලබනවාද යන්න මේ වීඩියෝවෙන් ඔබට දැක ගත හැකියි. තමන් ආදරය කරන්නන් දිගු කලක් දකින්නට නොලැබුනොත්, එය සපිරෙන එක් මොහොතක ඔවුන් කොතරම් සතුටු වෙනවාද?
රචින්ත ජයවර්ධන