බලු පොරය
මේ බල්ලො පොරකන විදිය දැක්කම අපේ සමහර මිනිස්සු රණ්ඩු වෙන විදිය මතක් වෙනවා. සමාජ ජාල අඩවි ඇතුළෙ වියරුවෙන් ගහමරාගන්නා, ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටිනා මිනිසුන් ඇත්තටම සත්‍ය ජීවිතේදී ඒ කැපකිරීම් කරනවාද? මේ වීඩියෝවෙන් ඔබට එය පැහැදිලි වේවි.
රචින්ත ජයවර්ධන