බඩගිනි වුණාම කියන බල්ලො



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තිරිසන්නුන්ගෙයි මනුෂ්‍යයන්ගෙයි ප්‍රමුඛ වෙනසක් විදිහට අදහස් දැක්වීම දක්වන්න පුළුවන්. බල්ලන්ගෙ අදහස් දැක්වීම බල්ලන්ට තේරුණද මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ. ඒ වගේම මිනිස්සුන්ගේ අදහස් දැක්වීම් මිනිස්සුන්ට තේරුණත් බල්ලන්ට තේරෙන්නෙ නැහැ. නමුත් මේ බල්ලගෙ අදහස් දැක්වීම නම් මිනිස්සුන්ට තේරෙනවා. ඒ වගේම තමුන්ගෙ බඩගින්න ගැන තමුන්ගේ ස්වාමියාට කියන විදිහත් බලන්න ලස්සනයි. ඒ නිසා මේක නිත්‍ය වශයෙන්ම ඩෝන්ට් මිස් එකක්.

රචින්ත ජයවර්ධන