පෝලිමේදි මෙහෙම වුණාද?
මේකනං විහිළුවට හදපු එකක්. ඒත් ඒ විහිළුව ඇතුළෙ සමාජය හාස්‍යයට ලක් කරනවා. ඒ වගේම මේක අප්‍රිකාවේ හදපු එකක් නිසා සහ ඒ මිනිසුන්ගේ හාස්‍යමය පෙණුම නිසා මේ වැඩේ තවත් බලන්න ලස්සනයි. සමාජය මෙහෙම නොවෙන තරමට හොඳයි. මොකද කවුරු වැරැද්දක් කරත් වැරැද්දක්නෙ.
රචින්ත ජයවර්ධන