පෝලිමේ ඉන්නවට සල්ලි
සල්ලි හොයන්න විදි හිත හිත ඉන්න මිනිස්සුන්ට මේ කියන්න යන්නෙ ලේසි විදියක්. මේ පුද්ගලයා මුදල් හොයන්නට තෝරාගත් ක්රමය පෝලිමක සිටීමයි. අන් මිනිසුන් වෙනුවෙන් පෝලිම්වල මුදලට සිටින ඔහු දිනකට සැළකිය යුතු ආදායමක් ලබනවා. එසේම ඔහු දැන් එලෙස රැකියාව කරන්නට හිතැති පිරිසක්ද එකතු කරගෙන සිටිනවා.
රචින්ත ජයවර්ධන