පෙම්වතියක් ලැබූ මිතුරා
මේ වීඩියෝව හාස්‍ය උත්පාදක වීඩියෝවක්. මෙහි ඇත්තේ තරුණයකු පෙම්වතියක් හා පෙම් කිරීම ඇරඹූ විට ඔවුන්ගේ මිතුරන් ඒ වෙනුවෙන් දක්වන ප්‍රතික්‍රියාවයි. මෙහි ඇති මිතුරන් පවසන දෑ සත්‍ය කරමින් පෙම්වතිය තම පෙම්වතාගේ දිවියම තම ග්‍රහණයට ගෙන කටයුතු කරන ආකාරය ඔබටත් දැකිය හැකියි. මෙය ෆ්‍රෙන්චිගේ නිර්මාණයක්.
රචින්ත ජයවර්ධන