පෙණුමට වෙනසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔබේ බාහිර පෙණුම ඔබ ගැන යම් කතාවක් කියනවා. සමාජය කොයිතරම් මේක බොරු කියා කියන්න හැදුවත් මේ බාහිර පෙණුම කියන දේ ගැන මිනිසුන් නිතරම බලන බවත් ඒ අනුව සමහර නිගමනවලට එන බවත් දකින්න පුළුවන්. මේ ඒ ගැන හොඳටම පැහැදිලි වෙන වීඩියෝවක්.

රචින්ත ජයවර්ධන