පුතාගෙ තරගෙ තාත්තගෙ නැටුම්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලීබ්‍රෝන් ජේම්ස් කියන්නෙ සුප්‍රකට බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්. ඇමෙරිකානු ජාතික කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වන ඔහු සිවු වතාවක් වැඩිම වටිනාකමකින් යුතු ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනාගෙන තියෙනවා. මේ ජේම්ස් ඔහුගේ පුතාගෙ බාස්කට්බෝල් තරගයකදි හැසිරුණු විදියයි. තාත්තා කෙනෙක් විදියට තමුංගෙ දරුවගෙ හැකියාවන් ඉදිරියේ ආඩම්බර වුණු සහ දිරිමත් කළ මේ සුපිරි ක්‍රීඩකයාගේ වීඩියෝව බලන්නම වටිනවා.

 

රචින්ත ජයවර්ධන

 

 
LeBron James Cheers On His Sons At Their Basketball Game

LeBron James is just as embarrassing as every other dad watching his sons’ basketball game

Posted by NowThis on Thursday, April 7, 2016