පුටුව වටේ කැරකී කැරකි ව්‍යායාම කරන්න කැමතිද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔබේ පුටුව වටේ කැරකීම අලුත්ම ව්‍යායාම ක්‍රමවේදය වී ඇති බව ඔබ දන්නවාද? ඒ ගල් කඳු නගින්නන්ගේ ව්‍යායාම් ක්‍රමවේදයක් බව මේ වීඩියෝව බලද්දී ඔබට පසක් වනු ඇති. එය කරන්නට අපහසු වුවත් එය කරන විට ඔබට විනෝදයක් ගෙනෙනු ඇති. මෙම තත්ත්වය මත කඳු නගින්නන් නොවන පිරිසද මෙම ක්‍රියාව සිදු කර අන්තර්ජාලය එයින් පුරවන්නට පටන් ගෙන තිබෙනවා. මෙය නම්‍යශීලී සිරුරක් ඇති අයෙකුට ඉතා කදිම පුහුණුවක් වනු ඇති.

 

රචින්ත ජයවර්ධන