පුංචි නැව
කුඩා දරුවන් දෙදෙනෙකු ඩොලර් 40කට මිළට ගත් නැව මුහුදට යොමු කරන්නේ ඒ මත පණිවුඩයක් ලියා තබා දැඩි අධිෂ්ඨානයකින්. එය සපුරාගන්නට ලෝකය පුරා මිනිසුන් එක්වන්නේ මෙලෙසින්. මේ අත්ලාන්තික් සාගරයේ සැතපුම් 2800ක් ගෙවා ගිය ඒ කුඩා නැව ගැනයි.
රචින්ත ජයවර්ධන