පීලි දිගේ ඇඩ්වෙන්චර්
ඇඩ්වෙන්චර් තීම් පාක් යනු දැන් මෙරටට අමුතු දෙයක් නොවුනත් මෙවැනි වූ නිර්මාණයක් නම් මෙතෙක් අප දැක නැතුවා විය යුතුයි. මෙහි විශේෂත්වය වන්නේ එය රේල් පීලි දෙකක් මත අධික වේගයෙන් ගමන් කරමින් තිබීමයි. ඒ මත මෙම තරුණයින් ලබන ත්‍රාසයේ වින්දනය කෙතරම්ද බලන්න.
රචින්ත ජයවර්ධන