පිහි දෙකේ මුද්දක්
මේ පෙන්වන්නේඔබටම කියා මුද්දක් සාදාගන්නා ආකාරයයි. එතරම් මහන්සි වී මුද්දක් සාදාගන්නවාට වඩා වෙළඳපොලෙන් මිළදී ගත හැකි යැයි ඔබට සිතෙන්නට ඉඩ තියෙනවා. එහෙත් වෙනස් පිහි තළ දෙකක් දැමූ මුද්දක් ඔබට වෙළඳපොලෙන් මිලදී ගන්නට හැකි නොවෙන නිසා මෙය වටිනවා.
රචින්ත ජයවර්ධන