පාලනය
මෝටර් සයිකල් පාලනය කරන්න බොහෝ මෝටර් සයිකල් ධාවනය කරන පිරිසට පුළුවන්කමක් තියෙනවා. එහෙත් මෝටර් සයිකලය පාලනය කරන්නෙ එයින් වැඩ දාන්නට, එහෙමත් නැත්නම් ස්ටන්ට් වැඩ කරන්නට පුළුවන් සුළු පිරිසකටයි. ඒ ස්ටන්ට් වැඩ අතුරිනුත් අනතුරු රහිතව ඇස් අදහාගත නොහැකි වැඩ ඉදිරිපත් කළ හැක්කේ ඊටත් වඩා සුළු පිරිසකටයි. මෙම වීඩියෝව ඔබට එවන් පිරිසක් පෙන්වනු ඇති.
රචින්ත ජයවර්ධන