පාන් පාන් රෝස්පාන් ජෑම්පාන් බටර්පාන්
පාන් පාන් රෝස්පාන් ජෑම්පාන් බටර්පාන් කියන වචන පේළිය ලංකාවේ බොහොමයක් පිරිස මීට දශක එකහමාරකට පමණ පෙර කාලයේ සිට ගී ගයද්දී කියූ කොටසක්. ඒ නිහාල් නෙල්සන් මහතාගේ ලස්සනට පිපුනු වන මල් ගල් ගීතය ගයන විට ඒ අතරමැදදියි. මේ එහි පළමු ඉදිරිපත්කිරීමයි. එහි රසය එකල දැනෙනවා වැඩිදැයි සිතෙනවා. මේ ආරාධනය එය රසවිඳින්නටයි.
රචින්ත ජයවර්ධන