පවුල තමයි එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ ඔලිම්පික් නිල ෆේස්බුක් පිටුවෙන් දමන ලද වීඩියෝවක්. මෙහි ඇත්තේ ඒ ඒ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ජයග්‍රහණයන් හමුවේ පවුලේ සාමාජිකයන් හා සතුට බෙදාගත් අයුරුයි. මෙම වීඩියෝව වැදගත් වන්නේ ඔබේ පවුල ඔබට කොතරම් වටිනවාද යන්න එයින් සිහිපත් වන නිසයි.

 

රචින්ත ජයවර්ධන

 

2017-01-25-ent-57