පවර් ප්ලේ ඇතුළෙ පනහක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විස්සයි විස්ස පවර්ප්ලේ එක තුළ තමන්ගේ ලකුණු පනහ වාර්තා කළ ක්‍රීඩකයන් ඉන්නෙ තුන් දෙනයි. තුන්වැනියා විදියට එම ලැයිස්තුවට එක් වුනේ රකීම් කෝන්වෝල්. මේ ඔහුගේ දැවැන්ත සිරුරේ ජවයෙන් රැස් කළ ඒ අර්ධ ශතකයයි.

 

රචින්ත ජයවර්ධන