පලතුරු ශුද්ධ කරගන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අන්නාසි කපන්න ගියාම කතන්දර ගොඩයි. අඩුවෙන් කැපුණොත් දිව කහනව වගේ. වැඩියෙන් කැපුනොත් කන්න දෙයක් නැහැ. ඇඟ පුරාම ගෑවෙනව. ඒ වගේමයි අනිත් ගොඩක් පලතුරුවලටත්. මේ වීඩියෝවෙ ඒ අර්බුද ගොඩකට විසඳුම් තියෙනවා. මේ විසඳුම් බලන් ඉන්න ලස්සනයි. ඒ නිසා ඔබටත් ආරාධනා කරනවා.

 

රචින්ත ජයවර්ධන