පනිනවනං පනින තැන
මේ පෙන්වන දේ මාරාන්තිකයි කියල ඔබට සිතේවි. නමුත් එහි ගැබ්ව ඇති සතුට ගැනත් ඔබ සිතිය යුතුයි. මේ මාරාන්තික බව තුළ ඇත්තේ ජීවිතයේ කලකින් අත්දකින්නට ලැබෙන සතුටයි. ඔබට මෙවන් අවස්ථාවකට මුහුණ දෙන්නට ලැබුනොත් ඔබ අභියෝගය ලබාගන්නවාද? පලා යනවාද?
රචින්ත ජයවර්ධන