ඒ වේගෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වීඩියෝවෙ තියෙන්නෙ අතිශය වේගයකින් සීල් ගසමින් රාජකාරි කරන ඉන්දීය ජාතිකයෙකුගෙ වීඩියෝවක්. ඒ වේගය ඇදහිය නොහැකි තරම් විශාලයි. හැබැයි මේ වීඩියෝව සමාන කරලා තියෙන්නෙ මේ දිනවල ඉන්දීය රජය අතිශය ඉක්මනින් තහනම් කරගෙන යන ඇප්ස් වලටයි.

 

රචින්ත ජයවර්ධන