නිවැරදි මංතීරුවේ ගමන් කරන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දැනට ලංකාවේද බහුල අර්බුදයක්. ඒ නිවැරදි සහ අදාල මංතීරුවේ වාහන ගමන් නොකිරීමයි. සුප්‍රකට යූටියුබ් වීඩියෝ නිෂ්පාදක කේසි නයිස්ටැට්ගේ මෙම වීඩියෝව දැනට මිලියන 19ක් නරඹා තිබෙනවා. එහි ඇත්තේ නිවැරදි මංතීරුවේ බයිසිකල නොපදවන සිදුවීමක්. එසේම ඔහු පවසන්නේ පළමුව දඬුවම් කළ යුත්තේ නිවැරදි මං තීරුවේ බයිසිකලය නොපදවන්නන්ට නොව, ඒ මංතීරුවල ධාවනයට බාධා කරන්නන්ට බවයි.

 

රචින්ත ජයවර්ධන