දොස්තර ප්‍රැක්ටිස්
දොස්තරවරුන්ට පුහුණු වන්නට මනා සැකැස්මක් මෙලෙස හඳුන්වා දෙනවා. මෙම ඩමී සකසා ඇත්තේ ශල්‍ය වෛද්‍යවරුන්ට පුහුණුවීමට වන අතර ඒ හරහා කිසිඳු බියකින් සහ සැබෑ මළ මිනියක් භාවිතයෙන් තොරව පණ ගැහෙන සිරුරක් ශල්‍ය කර්මයට ලක්කරන්නා වූ අත්දැකීම ලබන්නට හැක.
රචින්ත ජයවර්ධන