දෙපැත්තෙම ඉන්නේ එක්කෙනානේ
අයියෙකුට නිවුන්නු නංගිලා දෙන්නෙක් ලැබිලා. මේ අයියට මේක විශ්වාස කරන්න බැහැ. වම් පැත්තෙ ඉන්න එක්කෙනාම කොහොමද දකුණු පැත්තෙත් ඉන්නෙ කියල එයා කලබල වෙලා. ලොකු වෙනකොට සතුටු හිතෙයි වුණාට දැන් නං එයා ඉන්නෙ බය වෙලාද කොහෙද?
Adorably confused baby meets twins for the first time ...Adorably confused baby meets twins for the first time ...
Posted by Tintu-Mon on Saturday, December 13, 2014