දෙකේ නවයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සාමාන්‍යයෙන් මෝටර් බයිසිකලයක යන්නෙ උපරිමයෙන් තිදෙනෙක් පමණයි. ඒ දරුවෙකුද සමගයි. එහෙත් මෙම වීඩියෝව නරඹන ඔබගේ දෑස් අදහාගත නොවනු නියතයි. මේ මෝටර් සයිකලයේ තරුණයන් නවදෙනෙකු ගමන් කරනවා. එසේම එය පැද යන අතරතුර ඉදිරිපස රෝදය ඉස්සීමක් (වීල් කිරීමක්) දැකිය හැකියි. මේ නිසා ආරක්ෂාව කොතෙක් අඩු වුවත් මෙය බලන්නට වටින වීඩියෝවක් සේම, මෙය නරඹන ඔබ මෙවන් දේ අත්හදා බැලීම සිදුනොකළ යුතු බවත් තරයේ සිහිපත් කරනවා.

 

රචින්ත ජයවර්ධන