දුම
දුම් බීම සිරුරට අහිතකරයි වගේම, මේ වීඩියෝව එය ප්‍රචාරණය වෙනුවෙන් සිදු කරන්නක් නොවන බවත් මුලින්ම සිහිපත් කරන්න උවමනායි. මෙය මෙහි අන්තර්ගත කරන්නේ මෙම පුද්ගලයාගේ හැකියාවන් පෙන්වීමටමය. ඒ එයට වසර ගණනක පළපුරුද්ද සහ හැකියාව මතින් සිදුවන්නක් නිසාවෙනි. මේ වීඩියෝවේ ආකාරයේ වැඩ කරන්නට ගොස් දුම් බීමට ඇබ්බැහි නොවන මෙන්ම, ඉල්ලමින් මෙය බලන්නට ආරාධනා කරන්නේ මොහුගේ ඇති සුවිශේෂ හැකියාව නිසාමයි.
රචින්ත ජයවර්ධන