'දුක හාදු දෙන රැයේ' ගීතය ඉන්දියන් set එකක් කියන්නේ මෙහෙමයි.



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පහුගිය කාලය පුරාවටම ක්‍රිකට් නිසා අපි හිටියෙ ඉන්දියාවත් එක්ක ටිකක් කේන්තියෙන්. ඒ කේන්තිය ඉන්දියාවෙ මිනිස්සු ලංකාවට කියපු කතා නිසා වැඩි වුණා. ඒත් හැම ඉන්දියානුවෙක්ම එහෙම නැහැ. කපුගේ මහත්තයාගෙ %දුක හාදු දෙන රැයේ^ කියන්නෙ සිංහල සිංදු අහන මිනිස්සු ඉතාම ආශාවෙන් වැලඳගත්තු ගීතයක්. මේ ඒ ගීතය ගායනා කරන ඉන්දීය තරුණයෝ හතරදෙනෙක්. හොඳ කැපවීමකින් ගීතය ගායනා කරන මේ කොල්ලො හතරදෙනාගෙ වීඩියෝ එක බලන්නම වටිනවා.


රචින්ත ජයවර්ධන