දිපිකා, රන්වීර් විවාහයට පෙර දසුන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-08-ent-74

නොවැම්බර් 14 හා 15 දෙදින තුළ පැවැත්වෙන රන්වීර් හා දිපීකා දෙදෙනාගේ විවාහයේ පෙර දසුන් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. මේ දිනවල සිය විවාහයට පෙර පැවැත්වෙන චාරිත්‍රවලට දිපිකා හා රන්වීර් දෙදෙනා සහභාගි වෙමින් සිටින අතර, එහි චාරිත්‍ර කිහිපයක ඡායාරූප රන්වීර් විසින් සිට ‘ටිවිටර්’ ගිණුම හරහා අන්තර්ජාලයට නිකුත් කර ඇත.

හය වසරක ප්‍රේම සම්බන්ධයකින් පසුව සිදුවෙන මෙම විවාහය කෙරෙහි මේ වනවිට බොලිවුඩයේ පමණක් නොව දිපීකාට මෙන්ම රන්වීර්ට කැමැත්තක් දක්වන ලෝකයේ බොහෝ රසික පිරිස් මොවුන් දෙදෙනාගේ විවාහය කෙරෙහි අවධානයෙන් පසුවෙන බව සඳහන් වේ.



More In Hot Story