දිණුම් කනුව කරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ රියැලිටි වැඩසටහනේද ීජයග්‍රහනය කරන ජෙසී ග්‍රාෆ්ගේ දිවීම දෙස බලන්න. ඔබට ඒ තරම් හැකියාවක් තිබේද කියා ඔබටද සිතේවි. දිණුම් කනුව කරා යන්නට ඇය දරන උත්සාහය සහ, ඒතුළ ඇයගේ සිරුරේ ඇති පාලනය, එයට ඇය සිදු කරන කැපකිරීම, ඇයගේ කාලය මැනීම යන කාරණා සියල්ල ඔබට මෙය දුටු විට වැටහේවි. මෙය අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්.

 

රචින්ත ජයවර්ධන