දෑස නොපෙනුනත් මගේ
දෘෂ්‍යාබාධිත තරුණයෙක් ගොට් ටැලන්ට් වේදිකාව මත එමිනෙම් ගේ ප්‍රකට රැප් ගායනයක් සිදුකිරීම එතරම් පුදුමයට කරුණක් නොවන්නට හැකියි. නමුත් ඔහු පියානෝව වයන අපූරුවත් ගීය ගයන අපූරුවත් එයින් විනිශ්චයකරුවන් පුදුමයට සහ වින්දනයට පත්වන අපූරුවත් ඔබ නැරඹිය යුතුමයි.
රචින්ත ජයවර්ධන