දණිස්ස වැඩකරන්නෙ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දණහිස කියන්නෙ මිනිසාගේ නිරන්තර භාවිතා වන අවයවයක්. ඒ නිසා දණහිස ආබාධ සිදුවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩියි. උදාහරණයකට ආතරයිටීස් වැනි රෝගී තත්ත්වයකදී දැඩි වේදනාවක් දැනීම වළක්වන්නටත් හැකියාවක් නැහැ. මේ වීඩියෝවෙ තියෙන්නෙ දණිස්ස වැඩ කරන විදිය. ඒ වගේම මෙයින් දණහිස ආබාධ ඇති අයටත් සුබදායී පණිවුඩයක් දෙනවා. ඒ නිසා මේක මිස් කරගන්නෙ නැතුව බලලම ඉන්න.

 

රචින්ත ජයවර්ධන