දක්ෂයෙක්
වර්තමානයේ සිටින පාපන්දු අතිදක්ෂයන් දෙදෙනෙකුට සම්බන්ධ සළකුනු දෙකක් සමග ක්රීඩා කරන මෙම කුඩා දියණියගේ හැකියාව අතිශයින් ඉහළ බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙසීගේ කණ්ඩායමේ පන්දුව ඇය පාලනය කරන්නේ ක්රිස්ටියානෝගේ කණ්ඩායමේ ඇඳුමක් ඇඟ දරාගෙනයි.
රචින්ත ජයවර්ධන