තාත්තා ඇවිල්ලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වීඩියෝ තියෙන්නේ දරුවන්, බිරින්දෑවරුන් සහ මවුවරුන් කිහිප දෙනෙකු පිළිබඳවයි. හරි සරලයි. මේ ඔවුන් නොදැන සිදුකරන වීඩියෝ කිහිපයක්. මෙහි ඇත්තේ ඔවුන්ගේ පියවරුන් හමුදා‍ ක්‍රියාන්විතයේ යෙදී සිට පැමිණෙද්දී ඔවුන් පුදුමයට පත්වන දසුන් පෙළක්. ඔවුන්ගේ පුදුමය ඔබේ දෑසට කඳුළක් එක්කරාවි.

 

රචින්ත ජයවර්ධන