තාක්ෂණික වඳුරෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිනිසුන් අධික ලෙස තාක්ෂණයට හුරුවීම ව්‍යසනයක් බව දිනෙන් දින වැටහෙන්නේ එම හුරුව තම දියුණුව වෙනුවෙන් කරන ක්‍රියාවක් නොව තම විනෝදය වෙනුවෙන් කරන ඇබ්බැහියක් වීම නිසාවෙනි. මේ මිනිසුන්ගේ එම පුරුද්ද සතුන් අතටද ගිය අවස්ථාවකි.

 

රචින්ත ජයවර්ධන