තවදුරටත් සද්දෙ බාධාවක් නෙමෙයි
ඔබේ නිවසේ ඝෝෂාව ඔබට ප්‍රශ්නයක්ද? ඔබේ නිවසේ ගී ශබ්දය ඔබට බාධාවක්ද? මේ එයට කදිම විසඳුමක්. මේ ඝෝෂාව නවත්වන තාක්ෂණයකි. මෙම සරල ගැජට්ටුව ස්මාට්ෆෝනයෙන්ද ක්‍රියාකරවිය හැකි අතර ඔබට අවට ශබ්දය බාධා නොවන පමණට එය සකසා තැබීම මගින් කිසිදු කරදරයකින් තොරව ඔබේ කටයුතු සිදුකර ගත හැකි. ඔබේ අසල්වැසියා නිතර සාද පවත්වන අයෙකුනම් මෙය ඔබට ප්‍රයෝජනවත් වනු ඇති. මේ වීඩියෝව නරඹන්න.
රචින්ත ජයවර්ධන